26 May 2017 04:31 pm Views - 4356
In a tweet, President Sirisena expressed his deep condolences to the victims of floods and landslides.
ජීවිත බිලිගත් හදිසි ආපදා තත්ත්වය ගැන අසා මම කැළඹීමටත් ශෝකයටත් පත් වුණෙමි. විපතට පත් ජනතාවට වහා සහන සපයන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නෙමි.
— Maithripala Sirisena (@MaithripalaS) May 26, 2017